ebay ගැන දැනගනිමු
සරලවම කියනවනම් ebay කියන්නෙ බඩු විකුණන, විවිධ රටවල මුදලාලි ඉන්න බඩු මිලදී ගන්න විවිධ රටවල පාරිභෝගිකයො ඉන්න අන්තර්ජාලයේ තිබෙන ගෝලීය වෙළදපලක්
ebay වලින් භාණ්ඩ මිලදී ගන්නේ කොහොමද ?
ebay වලින් භාණඩ
මිලදී ගැනීමට පහත අවශ්‍යතා සම්පූර්ණ කරගත යුතුයි
ebay හි Register විය යුතුයි
Paypal ගිණුමක් තිබිය යුතුයි
Visa debit card පතක් තිබිය යුතුයි
ebay හි Register වන්නේ කෙසේද
සෙවුම් තීරුවේ ebay යන්න සටහන් කොට සර්ච් කිරීමෙන් ebay සයිට් එකට පිවිස ඉහත වම් පසින් ඇති Register යන්න click කල විට ලැබෙන පෝරමයේ සදහන් තොරතුරු ඇතුලත්
කිරීමෙන් Register විය හැකි වේ
Paypal ගිණුමක් යනු කුමක්ද
ebay වලින් බඩු
මිලදී ගැනීමට මුදල් ගෙවීම සදහා සාදාගත යුතු අන්තර්ජාල ගිණුමකි(සාදාගැනීම
අවසානයේ සටහන් තබමි)
Visa debit card පතක් ලබා ගැනීම
හැටන් නැෂනල්
හෝ කොමර්ෂල් බැංකුවේ ගිණුමක් ඇරඹීමෙන් ලබාගතහැක
ebay වලින් අඩුම මිලට භාණ්ඩ තෝරා ගැනීම ,ඒ සදහා මුදල්
ගෙවීම සිදුකරන ආකාරය ,නිවසටම භාණ්ඩ ගෙන්වා ගැනීම ඉගැන්වීම
හා ඒ සදහා අවශ්‍ය අන්තර්ජාල ගිණුම් සකසා දීම නිවසටම පැමිණ සිදුකර දෙමි ගාස්තුව 1500/= ක් පමණයි 0714431315 අමතා දිනයක්
වෙන්කරගන්න
No comments:
Post a Comment